News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
3

සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන්ගේ උස අඩුවෙයි. (VIDEO)

601 Views


සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන්ගේ උස අඩුවෙයි. (VIDEO)

බොලිවුඩ් සිනමාවේ රජු විදිහට සැලකෙන්නේ ශාරුක් ඛාන්. මේ දවස්වල බොලිවුඩ් වල ශාරුක් ගැන වැඩියෙන්ම කතාවෙන්න පටන් අරන් තියෙනවා. ඒ ඔහු රංගනයෙන් දායක වන Zero චිත්‍රපටය නිසා. මේ චිත්‍රපටයේ ශාරුක් රඟපාන්නේ මිටි පුද්ගලයෙකුගේ චරිතයක්. ශාරුක් එක්ක කත්‍රිනා කායිෆ්, අනුෂ්කා ශර්මාත් මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා.

මේ තියෙන්නේ Zero චිත්‍රපටයේ පුර්ව ප්‍රචාරක පටය…

https://youtu.be/RF7DhGIQE1k


News Articles
Latest Videos
Most Popular Post