අාශ්චර්යා රායි කියන්නේ බොලිවුඩ්වල ඉන්න ලස්සනම නිළින් අතර ඉහළින්ම ඉන්න කෙනෙක්. අැය ලෝක රූ රැජින කිරළ පවා දිනා ගෙන තියෙනවා. බච්චන් පවුලේ ලේලි වෙලා ඉන්න අාශ්චර්යා අභිෂේක් භච්චන්ගේ බිරිඳ. එ් වගේම චූටි දියණියකුත් අැයට ඉන්නවා.
බොලිවුඩ්වල ගොඩක් නිළියන්ට කට කතා හැදුනට අැයට නම් ලේසියෙන් කතා හැදෙන්නේ නෑ. හැබැයි දැන් එ් සේරටම හරියන්න කතාවක් හැදිලා තියෙනවා. අාශ්චර්යා තමන්ගේ අම්මා කියලා තරුණයෙක් වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් කරලා තියෙනවා. එ් තරුණයා කියන්නේ අාශ්චර්යා අැය වයස 14 දී තමාව බිහිකලා කියලා. සංගීත් කුමාර් කියන මේ තරුණායා ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ්වල තමයි ජීවත් වෙන්නෙ. ඔහුගේ වයස අවුරුදු 30 ක්.
සංගීත් කියන විදියට එංගලන්තයේදී තමයි අාශ්චර්යා සංගීත්ව බිහිකරලා තියෙන්නේ. එ් ගැන ඔප්පු කරන්න පුළුවන් සියලුම ලියකියවිලි අැයගේ ඥාතීන් විනාශ කරලා කියලා ඔහු චෝදනා කරනවා. කොහොම වුනත් අාශ්චර්යා නම් මේ ගැන කිසිම දෙයක් තාම කියලා නෑ.
https://youtu.be/PqFvl8XkaUs