අද 2018 ජනවාරි මාසයේ 04 බ්‍රහස්පතින්දා
රාහු කාලය: ප.ව.03.13 සිට 04.45
සුභ දිශාව: උතුර

ඉවසීම අඩුයි. කාය ශක්තිය වැඩි වෙන දිනයක්. ආගමානුකුලව දවස අරඹන්න. හිත එක්තැන් කරගෙන කටයුතු කරන්න. මුලිකත්වය නොලැබී යාමට ඉඩ තියෙනවා.
ජය වර්ණය: ලා රෝසපැහැය ජය අංකය: 04

රාත්‍රී ගමන් බිමන් නොයන්න. වෙනත් අය සමග වාද විවාද වලට යන්න එපා. ආගමානුකුලව කටයුතු කරන්න. මල් වැවීමට, අලංකාරයට, කැටයම් කලාවට ඔබ දක්ෂ වෙනවා. මිත්‍රයන්ගෙන් උපකාර හිමි වෙනවා.
ජය වර්ණය: තද තැඹිලි පැහැය ජය අංකය: 03

සෞඛ්‍ය පිලිබදව අවධානය යොමු කරන්න. ඔබගේ කෑම බීම පිලිබදව අවධානය යොමු කරන්න. ආගමනුකුලව කටයුතු කරන්න. නිර්මාණකරණය පිලිබදව දක්ෂ වෙනවා. නොදන්නා අය සමග වැඩ කිරීමේදී කල්පනකාරී වෙන්න.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 02

වගකීම් දැරීමට පුළුවන් දිනයක්. සිතේ පවතින ගැස්ම වැඩි වෙන්න පුළුවන් දිනයක්. ආගමානුකුලව දවස අරඹන්න. තමා යටතේ ඉන්න අය සමග වාද විවාද වලට නොයන්න.
ජය වර්ණය: දීප්තිමත් සුදු පැහැය ජය අංකය: 01

ලිපිලේඛන කටයුතු, නොදන්නා කටයුතු, කාර්යාලයේ කටයුතු, ස්වයං ව්‍යාපාර, ගෘහස්ථ කටයුතු, වලදී දෙවරක් හිතන්න. තීන්දු තීරණ ගැනීමේදී කල්පනාකාරී වෙන්න. අත්සන් තැබීමේදී කල්පනාකාරී වෙන්න.
ජය වර්ණය: රන්වන් පැහැය ජය අංකය: 03

සාමයට කැමති බව, අඹු දරුවන්ට ඇලුම් කිරීම, චතුර ලෙස කතා කිරීමට විවිධ භාෂා හැදෑරීමට දක්ෂයි. අධ්‍යාපනයට කදිමයි. මනසේ ශක්තිය ඉහල යනවා. බොල් වුණු ණය මුදල් ලැබෙන්න පුළුවන්.
ජය වර්ණය: තද කොළ පැහැය ජය අංකය: 02

මහා පරිමාණ ව්‍යාපාරයක කටයුතු කිරීමේ භාග්‍ය හිමි වෙනවා. අවශ්‍ය දේ, අනවශ්‍ය දේ තෝරා ගෙන කටයුතු කරන්න. නීතියට එකඟව කටයුතු කරන්න. ඔබේ නිවාස, කාර්යාලය අලංකාර කිරීමට වෙහෙසවන දිනයක්.
ජය වර්ණය: දම් පැහැය ජය අංකය: 01

ඔබගේ හිතට ඇතිවන බලය, ශක්තිය වැඩිවන දිනයක්. බොරුව, මුසාව පිටු දකිමින් කටයුතු කිරීමට හැකි දිනයක්. අන් අයගේ දුකට පිහිට වීමට සිදුවන දිනයක්.
ජය වර්ණය: ලා රතු පැහැය ජය අංකය: 09

රිය ධාවනයේදී කල්පනාකාරී විය යුතුයි. ඔබගේ ආරක්ෂාව පිළිබඳව සිතා කටයුතු කල යුතුයි. සතුරු පීඩා ඇතිවිය හැකියි. සොර සතුරු පීඩා අවම කර ගැනීමට බුද්ධිය මෙහෙයවා කටයුතු කරන්න.
ජය වර්ණය: ගුරු පැහැය ජය අංකය: 08

අනවශ්‍ය ගමන් වලින් වලකින්න. ඔබගේ ආත්ම ශක්තිය වැඩිවන දවසක්. ඔබගේ අධ්‍යාත්මික පැත්ත දියුණු වන දිනයක්. මංගල යෝග ඇති වෙනවා.
ජය වර්ණය: ලා නිල් පැහැය ජය අංකය: 07

සෞඛ්‍ය ගැන සැලකිලිමත් විය යුතුයි. තැනේ හැටියට කටයුතු කිරීමට හැකි වෙනවා. ඔබගේ ආර්ථිකයේ දුර්වලකමක් තියෙනවානම් ස්වයං ව්‍යාපාරයකට සැලසුම් සකස් කරන්න.
ජය වර්ණය: තද නිල් පැහැය ජය අංකය: 06

අන් අය සතු දේපලක් ලැබීමේ හිමිකමක් ඇති වෙනවා. හදිසි ධන ලාභ ඇති වෙනවා. සංකීර්ණ විෂයන් තේරුම් ගැනීමේ බලයක් හිමියි. අධ්‍යාපනයට සුභයි.
ජය වර්ණය: තද ගුරු පැහැය ජය අංකය: 05
ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : ලක්ෂ්මන් යූ. ලියනගේ
දුරකථන අංකය: 011 50 10 829