News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
6

දීපිකා සහ රන්වීර් හොරෙන්ම ලංකාවට අැවිත් කරන්න යන දේ මෙන්න.

661 Views


දීපිකා සහ රන්වීර් හොරෙන්ම ලංකාවට අැවිත් කරන්න යන දේ මෙන්න.

දීපිකා පදුකෝන් සහ රන්වීර් කපූර් කියන්නේ බොලිවුඩ්වල ඉන්න ජනප්‍රිය පෙම්වතුන් යුවලක්. හැබැයි ඔවුන් පෙම්වතුන් කියලා කිසිම තැනක නොකියන්න වගබලා ගත්තා. එ් වුනත් ඉන්දියාවේ පැපරාසි මාධ්‍යවේදීන්ගෙන් බේරෙන්න දීපිකාටයි රන්වීර්ටයි බැරිවුනා.

කොහොම වුනත් එ් දෙන්නා ගැන අලුත්ම අාරංචියක් අපිට ලැබුණා. එ් දීපිකා සහ රන්වීර් ලංකාවේදී විවාහ ගිවිස ගන්න යනවා කියලා. මේ වෙද්දිත් ඔවුන් දෙන්නා ලංකාවට අැවිත්ලු ඉන්නේ. දීපිකා පදුකෝන් ඊයේ (05) 32 වෙනි උපන්දිනයත් සැමරුවා.

බොලිවුඩ්වල ජනප්‍රිය තරු යුවලක් ලංකාවේදී විවාහ ගිවිස ගන්න තීරණය කරපු එක ගැන අපිටත් අාඩම්බර වෙන්න පුළුවන්. මොකද ලංකාවේ තියෙන වටිනාකම නිසානේ ඔවුන් ලංකාවම තෝරා ගත්තේ. අනික මේ විවාහය එක්ක ලංකාවේ නමත් ලෝකයට යනවා


News Articles
Latest Videos
Most Popular Post