News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
6

ක්‍රිකට් ගහන ලෝකයේ ලස්සනම කෙල්ලො 10 මෙන්න.

2231 Views


ක්‍රිකට් ගහන ලෝකයේ ලස්සනම කෙල්ලො 10 මෙන්න.

ක්‍රිකට් කියන්නේ ඕනෑම කෙනෙක්ට සෙල්ලම් කරන්න පුළුවන් ක්‍රීඩාවක්. ක්‍රිකට් ගහන්න වයස් බේදයක් වගේම කාන්තා පිරිමි බේදයකුත් නෑ.

මේ වෙද්දි කාන්තාවන් අතරත් ක්‍රිකට් ජනප්‍රිය ක්‍රීඩාවක්. එ් නිසා ICC යටතේ කාන්තා ක්‍රිකට් කණඩායම් පවා තියෙනවා. එ් විදියට ක්‍රිකට් ක්‍රීඩා කරන කාන්තාවන් අතර සුරූපී තරුණියන් පවා ඉන්නවා.

මේ ඉන්නේ ක්‍රිකට් සෙල්ලම් කරන ලෝකයේ ලස්සනම ක්‍රිකට් ක්‍රීඩිකාවෝ.

1. එලිස් පෙරී – ඕස්ට්‍රේලියාව

2. ලෝරා මාෂ් – එංගලන්තය

3. හොලී ෆ්රැලින්ග් – ඕස්ට්‍රේලියාව

4. සාරා ජේන් ටේලර් – එංගලන්තය

5. ඊසා ටාරා ගුහා – දකුණු අප්‍රිකාව

6. සාරා මීර් – පාකිස්තානය

7. රොසාලි බර්ච් – එංගලන්තය

8. කැතරින් හෙලන් – එංගලන්තය

9. මෙගාන් මොයිරා – ඕස්ට්‍රේලියාව

10. මිනාලි රාජ් – ඉන්දියාව


News Articles
Latest Videos
Most Popular Post