News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
7

ජනප්‍රිය නිළි උදාරි පෙරේරා හිසකෙස් සම්පූර්ණයෙන්ම ඉවත් කළ හේතුව කියයි.

1236 Views


ජනප්‍රිය නිළි උදාරි පෙරේරා හිසකෙස් සම්පූර්ණයෙන්ම ඉවත් කළ හේතුව කියයි.

ජනප්‍රිය නිළි උදාරි පෙරේරා තමන්ගෙ හිසකෙස් සම්පූර්ණයෙන්ම ඉවත් කළ ඡායාරූප පෙළක් අන්තර්ජාලයට නිකුත් කරල තියෙනවා. මේ ගැන එක එක අය විවිධ අදහස් පළ කරද්දී උදාරී නම් ඒ ගැන කියන්නේ මෙහෙම දෙයක්.

ඇය මේ වැඩේ සිදු කළේ පිළිකා නිසා කෙස් ඉවත් වීම නිසා සමාජයෙන් කොන් වේ යැයි දුර්මතයක සිටින අහිංසක පිළිකා රෝගින්ගෙ මානසික මට්ටම ශක්තිමත් කරන්න බවයි. ඒ වගේම ලංකාවෙ නිළියක් ලෙස තමන්ටත් කෙස් නොමැතිව සමාජයෙ ජීවත් වෙන්න පුළුවන් නම් පිළිකා රෝගින්ද තමන්ගෙ කෙස් ඉවත් වීම ගැන මානසික සිත් තැවුලකට පත් විය යුතු නැති අතර, සමාජයෙන් කොන් වෙයි කියල මතයක ඉන්නවා නම් ඒක හිතෙන් අයින් කරගන්න කියලත් මතක් කරන්න කැමතියිලු.


News Articles
Latest Videos
Most Popular Post