News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
9

වැඩි වැඩ නැතුව සමරපු අසේල ගුණරත්නගේ 32 වන උපන්දිනය. (PHOTOS)

1037 Views


වැඩි වැඩ නැතුව සමරපු අසේල ගුණරත්නගේ 32 වන උපන්දිනය. (PHOTOS)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හමුදා ප්‍රහාරකයා අසේල ගුණරත්න. කණ්ඩායම වැටිලා ඉන්න වෙලාවට පිටියට අැවිත් දැවැන්ත 6, 4 පහරවල් එල්ල කරලා බේර ගන්නෙ ඔහු.

ශ්‍රී ලංකා යුධ හමුදාවේ නිලධාරියෙක් වුන අසේල අනිත් ක්‍රීඩකයන්ට වඩා චාම්, සරල දිවියක් ගත කරන්නෙ. සමහර විට එ්ක යුධ හමුදාවෙන් ලැබුන අාභාෂයක් වෙන්නැති. අසේල ඊයේ 32 වෙනි වියට පා තිබ්බා.

සාමෙන්‍යයෙන් ක්‍රිකට් ක්‍රීඩකයෙක් උපන්දින සාදය ලොකු හෝටලයක, ලොකු ලොකු අයත් එක්කනෙ සමරන්නේ. හැබැයි අසේල නම් ගෙදර අය එක්ක ගෙදරම ඉඳගෙන බොහොම චාම් විදියට උපන්දිනය සැමරුවා.

මේ තියෙන්නේ අසේල උපන්දිනය සමරපු ඡායාරූප. බලන්නකො කොච්චර සුන්දරද කියලා


News Articles
Latest Videos
Most Popular Post