News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
9

ප්‍රබලයින් දෙන්නෙක් ගෙදර තියල බංගලාදේශයට යන ක්‍රිකට් සංචිතය මෙන්න.

1119 Views


ප්‍රබලයින් දෙන්නෙක් ගෙදර තියල බංගලාදේශයට යන ක්‍රිකට් සංචිතය මෙන්න.

බංගලාදේශයේ තියෙන තුන්කොන් සටනට යන ශ්‍රී ලංකා බලඅැණිය අද නම් කරා. කණ්ඩායමේ නයකත්වය ලබා දීලා තියෙන්නේ අැන්ජලෝ මැතිව්ස්ට.

මේ සංචියට වේග පන්දු යවන ෂෙහාන් මදුෂංක, දිනේශ් චන්දමාල්, කුසල් මෙන්ඩිස්, වනිදු හසරංග සහ ලක්ෂන් සඳකැන් අැතුලත් වෙලා තියෙනවා. හැබැයි ලසිත් මාලිංග සහ ළහිරු තිරිමාන්න මේ සංචිතයට අැතුලත් කරලා නෑ.

මේ තියෙන්නේ ශ්‍රී ලංකා සංචිතය.


News Articles
Latest Videos
Most Popular Post