News Line| Off Air
Generic placeholder image

Jan
10

ලංකාවේ තරුණයෙක් බැංකොක් ගිහින් කරපු වැඩේ මෙන්න.

2487 Views


ලංකාවේ තරුණයෙක් බැංකොක් ගිහින් කරපු වැඩේ මෙන්න.

බැංකොක් කියන්නේ ගොඩක් දෙනෙක් නිවාඩු වලට යන්න කැමති රටක්. නිවාඩු ගතකරන්න වගේම සාප්පු සවාරි වලටත් සංචාරය කරන්න රටක් විදිහට තමයි බැංකොක් සැළකෙන්නේ. ඒ වගේම සංචාරක ආකර්ෂණය දිනාගත්ත ප්‍රදේශ කිහිපයක්ම රට ඇතුලේ පිහිටලා තියෙනවා.

ඒ අතරින් ත්‍රිමාණ චිත්‍ර සහිත අපුරු තැනක් බැංකොක් වල තියෙනවා. සාමාන්‍ය ඇසට මේ ඇඳපු චිත්‍ර වල ත්‍රිමාණ ගතියක් නොපෙනුනත්, ඒ චිත්‍රය කැමරා කාචයක සටහන් කරගන්නකොට විතරයි ත්‍රිමාණ ගතිය පෙන්නේ.

ඉතින් ලංකාවේ තරුණයෙක් පහුගිය දෙසැම්බර් නිවාඩුවට බැංකොක් ගිය වෙලාවක මෙතනටත් ගිහින් තිබුනා. මේ තියෙන්නේ 3D චිත්‍ර එක්ක ඔහු ගත්ත ඡායාරූප. ඇත්තටම ඔහු ඉන්නේ චිත්‍ර මත වුනත් ඔබට ඒවා පෙන්නේ සජීවී ස්ථාන විදිහට.


News Articles
Latest Videos
Most Popular Post