News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
10

හොරෙන් යවපු චන්ද්‍රිකාව කක්ෂයේදී විනාශ වෙයි. (VIDEO)

761 Views


හොරෙන් යවපු චන්ද්‍රිකාව කක්ෂයේදී විනාශ වෙයි. (VIDEO)

හොර වැඩ වලට අැමරිකාව හරි දක්ෂයිනේ. හැබැයි ඉතිං හොර වැඩ කරන්න ගිහින් ඕන තරම් අනාගත්ත අවස්ථාත් තියෙනවා. එ් වගේ වැඩක් පහුගිය ඉරිදාත් අැමරිකාවට වුණා.

අැමරිකාවේ “ස්පේස් එක්ස්” සමාගම ඉතාම රහසිගතව චන්ද්‍රිකාවක් කක්ෂගත කරා. හැබැයි අභ්‍යාවකාශයේදී චනද්‍රිකාව විනාශ වෙලා ගියා. ෆ්ලොරිඩා වල කේප් කැනවරල් තුඩුවෙන් කක්ෂගත කරපු චන්ද්‍රිකාව නම් කරලා තිබ්බේ “සූමා” කියලා.

චන්ද්‍රිකාව විනාශ වුන එක ලොකු පාඩුවක් කියලයි අැමරිකාවේ කොංග්‍රස් මණ්ඩලය කිව්වේ. අැමරිකාව කියන්නේ අභ්‍යාවකාශ තාක්ෂණයේ ඉහළින්ම ඉන්න රට. ඉතිං එහෙම තියෙද්දී හොරෙන් කරන්න ගිය වැඩේ අනාගත්තා නියන්නේ කොච්චර ලැජ්ජාවක්ද.

https://youtu.be/QCZ442bCc3Q


News Articles
Latest Videos
Most Popular Post