News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
10

බැඳුම්කරෙන් සිද්ධ වුන පාඩුව පියවගන්න අගමැති පෙරට එයි. (VIDEO)

460 Views


බැඳුම්කරෙන් සිද්ධ වුන පාඩුව පියවගන්න අගමැති පෙරට එයි. (VIDEO)

2008 අවුරුද්දේ ඉඳල මහ බැංකු බැඳුම්කර වංචා සිදු වී ඇති බවත්, මේ නිසා අර්ථසාධක සේවා අරමුදලට අති විශාල හානියක් සිදුවෙලා තියෙනවා කියලත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියනවා.

බැඳුම්කර කොමිසම හෙළිදරව් කිරීමෙන් පස්සේ ඒ සියලූම මුදල් අයකර ගන්න නඩු පැවරීමට නීතිපතිවරයාට උපදෙස් දෙන බවත් පසුගිය දා පැවැවුන එජාපයේ විශේෂ සම්මේලනය අමතමින් තමයි මේ ගැන අගමැතිවරයා කිව්වේ.

2008 අවුරුද්දේ ඉඳන්ම බැඳුම්කර වංචා සිදුව ඇති බවත්, මේ නිසා රටට අහිමි වුන මුදල බිලියන 4,000 ඉක්මවන බවත් බැඳුම්කර කොමිසම විසින් හෙළි කරලා තියෙනවා කියලත් අගමැතිවරයා කිව්වා.

https://youtu.be/tAOCDUKv10E


News Articles
Latest Videos
Most Popular Post