News Line| Off Air
Generic placeholder image

Jan
11

ජැක්ලින්ගේ අලුත්ම බෝතල් සෙල්ලමේ රහස හෙළිවෙයි. (VIDEO)

588 Views


ජැක්ලින්ගේ අලුත්ම බෝතල් සෙල්ලමේ රහස හෙළිවෙයි. (VIDEO)

Jacqueline Fernandez කියන්නේ බොලිවුඩ් වල ඉන්න ලෝකෙම දන්න නිලියක්. ඇය ගැන ශ්‍රී ලාංකිකයන් වුන් අපටත් පුංචි ආඩම්බරයක් තියෙනවා. ඒ ඇය ශ්‍රී ලාංකික සම්භවයක් තියෙන නිළියක් නිසා. එත් ජැක්ලින් කරපු අලුත් වැඩක් මේ දවස්වල සමාජජාල පුරාම පැතිරෙනවා. මේ තියෙන්නේ ඒ Video එක. වීඩියෝ එකේ අපට පෙන්නේ ජැක්ලින් බෝතල් වලින් දාන අලුත්ම සෙල්ලමක්. එත් මේ සෙල්ලමේ තියෙන්නේ නම් තනිකරම දෘෂ්‍ය ප්‍රයෝගයක්.

මේ තියෙන්නේ ඒ Video එක.

https://youtu.be/iWS573LBI0E


News Articles
Latest Videos
Most Popular Post