News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
12

විමල් වීරවංශ ප්‍රවෘත්ති නිවේදකයෙක් වෙයි. පළමු ප්‍රවෘත්ති කියවීම අද හවස 6ට සියතින් – Exclusive

1783 Views


විමල් වීරවංශ ප්‍රවෘත්ති නිවේදකයෙක් වෙයි. පළමු ප්‍රවෘත්ති කියවීම අද හවස 6ට සියතින් – Exclusive

පාර්ලමේන්තු මන්ත්‍රී විමල් විරවංශ කියන්නේ අපේ රටේ අන්දෝලනාත්මක ප්‍රකාශ කරන දේශපාලනඥයෙක්. ඔහු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලංකාවේ කාර්යාලය ඉස්සරහා මාරාන්තික උපවාසයකුත් කරා ඔබට මතක අැති.

හැබැයි දැන් විමල් වීරවංශ මන්ත්‍රීවරයා ප්‍රවෘත්ති නිවේදකයෙක් වෙලා. අද හවස 6 ට Siyatha FM ප්‍රධාන පුවත් තුළ ඔහුට අපි අවස්ථාවක් දෙනවා. ඉතින් ඔබටත් පුළුවන් මෙච්චර දවසක් ගිරිය කඩාගෙන කෑ ගහපු විමල් ප්‍රවෘත්ති කියනවා අහන්න. 98.2 හෝ 98.4 න් හවස 6ට සියත අහන්න.


News Articles
Latest Videos
Most Popular Post