News Line| Off Air
Generic placeholder image

Jan
13

ජනාධිපති ගෙදර යන්න ලෑස්ති බව කියයි.

1849 Views


ජනාධිපති ගෙදර යන්න ලෑස්ති බව කියයි.

ජනාධිපතිතුමා ගෙදර යන්න ඕන කවද්ද කියන එක තමයි ලංකාවේ දැන් දේශපාලනයේ ලොකු ප්‍රශ්නය. විපක්ෂයේ අය නම් කියන්නේ 5 න් යන්න ඕන කියලා. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය නම් කියන්නේ 6 න් යන්නේ කියලා.

කොහොම වුනත් ශ්‍රේෂ්ඨාධීකරණයෙන් මේ ගැන හරියට උත්තරයක් දෙන්න නියමිතයි. ශ්‍රේෂ්ඨාධීකරණය දෙන ඕනෑම තීරණයක් ඉතාම ගෞරවයෙන් පිළිගෙන ප්‍රජාතන්ත්‍රවාදයට හිස නමලා මෙට නෙවෙයි අද වුනත් ධූරයෙන් යන්න ලෑස්තී කියලා ජනාධිපතිවරයා කිව්වා.

Infosrilankanews අැසුරින්


News Articles
Latest Videos
Most Popular Post