News Line| Off Air
Generic placeholder image

Jan
13

අවුරුදු 05 සිඟිත්තියක් සනුකත් එක්ක වේදිකාවේ සරාගයේ සිංදුව කියපු හැටි. – Video

873 Views


අවුරුදු 05 සිඟිත්තියක් සනුකත් එක්ක වේදිකාවේ සරාගයේ සිංදුව කියපු හැටි. – Video

සනුක කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ නව පරපුරේ ගායකයෙක්. සනුක ගායනා කරපු හැම සිංදුවක්ම ඉතාම ජනප්‍රිය වුණා.

එ් අතරිනුත් සාරාගයේ ගීතයට ලොකු ප්‍රතිචාරයක් ලැබුණා. සනුක යන ප්‍රසංගවල සරාගයේ ගීතය ගායනා නොකර නම් යන්න ලැබෙන්නේ නෑ. පහුගිය දවසක සනුක නුවර ප්‍රසංගයකට සහභාගී වුණ.

ඔහු තමන්ගේ වාරය එනකන් විවේක කාමරයේ ඉන්නකොට අපූරු රසිකයෙක් ඔහු හම්බෙන්න අාවා. එ් අවුරුදු 05 ක පුංචි දියණියක්. මේ සිඟිත්තිය සනුක ළඟට අැවිත් සරාගයේ ගීතය අපූරුවට ගායනා කරා.

ඉතිං සනුක අැයවත් වේදිකාවට අරගෙන ගියා. පුංචි සිගිත්තිය වේදිකාවේදීත් සරාගයේ ගීතය ගායනා කරා. ප්‍රේක්ෂකාගාරයෙන් ලොකු ප්‍රතිචාරයක් අැයට ලැබුණා

මේ තියෙන්නේ එ් වීඩියෝව

https://youtu.be/m8nKQ2nJo-w


News Articles
Latest Videos
Most Popular Post