News Line| Off Air
Generic placeholder image

Jan
13

සුරංග ලක්මාල්ට උප නායකත්වය

800 Views


සුරංග ලක්මාල්ට උප නායකත්වය

තුන්කොන් සටනින් පස්සේ ශ්‍රී ලංකාව,බංගලාදේශය එක්ක ටෙස්ට් තරඟාවලියකට එක් වෙනවා. ක්‍රිකට් අායතනය අද ටෙස්ට් තරඟාවලියට යන සංචිතයත් නම් කරා.

සුපුරුදු පරිදි ටෙස්ට් කණඩායම බාර වෙලා තියෙන්නේ දිනේශ් චන්දිමාල්ට. එ් වගේම සුරංග ලක්මාල් ටෙස්ට් කණ්ඩායමේ උප නායකයා විදියට නම් කරලා තියෙනවා.

ටෙස්ට් සටනට යන කණ්ඩායම

දිනේශ් චන්දිමාල් – නායක
දිමුත් කරුණාරත්න
අැන්ජලෝ මැතිව්ස්
දනුශ්ක ගුණතිලක
කුසල් මෙන්ඩිස්
ධනංජය ද සිල්වා
නිරෝෂන් දික්වැල්ල
රොෂේන් සිල්වා
රංගන හේරත්
සුරංග ලක්මාල් – උප නායක
ඩිල්රුවන් පෙරේරා
දුෂ්මන්ත චමීර
ලක්ෂාන් සඳකැන්
අකිල ධනංජය
ළහිරු ගමගේ
ළහිරු කුමාර


News Articles
Latest Videos
Most Popular Post