News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
15

Jhon Snow මධුසමයට ලංකාවට ඇවිත්.

1157 Views


Jhon Snow මධුසමයට ලංකාවට ඇවිත්.

ජනප්‍රිය හොලිවුඩ් නළු Kit Harington ව දන්නවද.? ගොඩක් අය එ් නමින් ඔහුව දන්නේ නෑ. හැබැයි Jhon Snow කිව්ව නම් TV Series ගැන පොඩ්ඩක් හරි දන්න ඕන කෙනෙක් දන්නවා.

ලෝකය පුරාම ඉතාම ජනප්‍රිය වුන කතා මාලාවක් තමයි Game of Thrones කියන්නේ. එ් කතා මාලාවේ ප්‍රධාන චරිතයක් තමයි ජෝන් ස්නෝ කියන්නේ. ඔහු පහුගිය දවසක ලංකාවට අාවා.

අාරංචි වෙන විදියට නම් අලුත බැදපු බිරිඳත් එක්ක මධුසමයට තමයි අැවිත් තියෙනනේ. ඔහුව හඳුනාගත්ත ලංකාවේ ප්‍රේක්ෂකයන් කිට් එක්ක සෙල්ෆී ගහලා Facebook දාලාත් තිබ්බා. කිට් ගාලු කොටුව බලන්නත් ගිහින් තිබ්බා.

 


News Articles
Latest Videos
Most Popular Post