සංඛ දිනෙත්ගේ “රෑ සිහිනේ මා…” ගීතය මේ දවස්වල ගොඩක් ජනප්‍රිය ගීතයක්. ලංකාවේ ගොඩක් Chart Show වල අංක එකේ තියෙන්නේ රෑ සිහිනේ ගීතය.
මේ ගීතය සංගීතවත් කරලා තියෙන්නෙත් සංඛ දිනෙත්මයි. හැබැයි මේ ගීතය ලිව්වේ කවුද කියලා ගොඩක් අය දන්නේ නෑ. සගා ගුරුගේ තමයි මේ ගීතයේ රචකයා. ඔහු මාධ්‍යවේදියෙක්.
සගා ගුරුගේ “රෑ සිහිනේ මා…” ගීතයේ පද පේලි මුලින්ම ලියපු කොලය ඔහුගේ Facebook ගිණුමට දාලා තිබ්බා. මේ තියෙන්නේ එ් ඡායාරූපය.
https://youtu.be/WlVAVTsPOwA