News Line| Off Air
Generic placeholder image

Jan
16

ලෙඩ ගොඩක් මැද සෙරීනා විලියම්ස් දරු සුරතල් බලයි. (VIDEO)

763 Views


ලෙඩ ගොඩක් මැද සෙරීනා විලියම්ස් දරු සුරතල් බලයි. (VIDEO)

ටෙනිස් ක්‍රීඩාව ගැන උනන්දුවක් කියෙන ඕනසතම කෙනෙක් සෙරීනා විලියම්ස්ව හොදට දන්නවා. ලෝකයේ අංක එකේ ටෙනිස් ක්‍රීඩිකාවක් තමයි සෙරීනා. සෙරිනගේ වයස අවුරුදු 36 ක්.

අැය කාලයක් තිස්සේම විවිධ අාබාධවලින් පෙළෙනවා. හැබැයි අැය මීට මාස 4කට කලින් පුංචි දුවක් බිහිකලා. ඇයගේ නම ඔලිම්පියා. දැන් ඔලිම්පියාගේ වයස මාස 4 ක්. ඔලිම්පියා සෙල්ලම් කරන වීඩියෝවක් සෙරීනා ඇයගේ Facebook එකට නිකුත් කරලා තිබ්බා. ඒ වගේම මේ Video එක ඇයගේ Facebook පිටුවට එක් කරද්දී ඇය අපූරු සටහනකුත් තියල තිබුනා.

CDC (රෝග පාලන මධ්‍යස්ථානය) අනුව සුදු කාන්තාවන් කාන්තාවන් ගැබ් ගැනීමෙන් හෝ දරු ප්‍රසූතික හේතුන් මත මිය යන්න තියෙන අවස්තාව, කළු ගැහැනුන්ට වඩා තුන් ගුණයක් වැඩියි. ‘දරුවන් නැති කාන්තාවන්ට වඩා දරුවන් සිටින කාන්තාවන් ඇගයීමට ලක් කළ යුතුයි’

මේ තියෙන්නේ ඒ වීඩියෝව.

https://www.facebook.com/SerenaWilliams/videos/10156086135726834/


News Articles
Latest Videos
Most Popular Post