News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
18

ඇන්ජලෝ මැතිව්ස්ට යළි අබාධයක්. හෙට නායකත්වය චන්දිට? Exclusive

6783 Views


ඇන්ජලෝ මැතිව්ස්ට යළි අබාධයක්. හෙට නායකත්වය චන්දිට? Exclusive

ඊයේ සිම්බාබ්වේ එක්ක තිබ්බ තරඟයට නායකත්වය දුන්නේ අැන්ජලෝ මැතිව්ස්. ගිය අවුරුද්දේ සිම්බාබ්වේ තරඟාවලිය පැරදුණාම නායකත්වයෙන් අයින් වුණ මැතිව්ස් මේ අවුරුද්දේ අායෙත් නායකත්වයට අාවේ සිම්බාබ්වේ තරඟයකින්මයි.

හැබැයි ඊයේ තරඟයෙන් පස්සේ මැතිව්ස්ගේ අාබාධය අායෙත් උත්සන්න වෙලා. බංගලාදේශයේ මීර්පූර් වලින් ලැබෙන අාරංචි අනුව හෙට තරඟයට මැතිව්ස්ටසෙල්ලම් කරන්න බැරිවෙන පාටයි. එ් නිසා හෙට තරඟය මෙහෙය වීමේ වගකීම ගොඩක් වෙලාවට දිනේශ් චන්දිමාල්ට ලැබෙන්න ඉඩ තියෙනවා.

මේ තරඟාවලියේ ලංකාවට තවත් තරඟ 3 ක් ඉතිරිවෙලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post