News Line| Off Air
Generic placeholder image

Jan
19

“දැන් මට කියන්නේ අලියව කරේ තියං යන්න කියලද?” – අද පත්තර වල තිබුණු ඔක්කොම කාටූන් මෙන්න. | 2018.01.19

2402 Views


“දැන් මට කියන්නේ අලියව කරේ තියං යන්න කියලද?” – අද පත්තර වල තිබුණු ඔක්කොම කාටූන් මෙන්න. | 2018.01.19

අද තියෙන තරඟකාරී ලෝකයක් නිසා උදේට පත්තරයක් බලන්නවත් මිනිස්සුන්ට වෙලාවක් නෑ. හැබැයි Mobile Phone එක නිසා යන්තම් හරි රටේ ලෝකේ දේවල් දැනගන්න පාරක් ලැබිලා තියෙනවා.

පත්තර කාටූන් කියන්නේ ගොඩක් අය පත්තරේ අතට ගත්ත ගමන් බලන ප්‍රධානම විශේෂාංගයක්. ඒ තරම්ම පත්තර කාටූන් රසවත්. පත්තරයක් කියවන්න වෙලාවක් නැතිකොට කොහෙන්ද කාටූන් බලන්න වෙලාවක්. එ් නිසා සියත 24 අපි හිතුවා අද ඉදන් ලංකාවේ පත්තර කාටූන් හැමදාම උදේට ඔබ වෙත ගෙන එන්න. ඉතින් දවස පටන් ගද්දි හැමදාම www.siyatha24.lk පැත්තේ ඇවිත් ගියොත් නොමිලේම පත්තර වල කාටුන් ටික ඔබට බලන්න පුළුවන්.

අද දවසේ ලංකාදීප, දිවයින, ජනයුගය සහ අද පත්තරවල කාටූන් තමයි මේ තියෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post