News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
19

“මම මැරිලා නෑ. මගේ හැකියාව මරන්නත් බැහැ.” – සියලු චෝදනා වලට ඉඳුනිල් අන්දරමාන්න FB Live ඇවිත් උත්තර දුන්නේ මෙහෙමයි.

19326 Views


“මම මැරිලා නෑ. මගේ හැකියාව මරන්නත් බැහැ.” – සියලු චෝදනා වලට ඉඳුනිල් අන්දරමාන්න  FB Live ඇවිත් උත්තර දුන්නේ මෙහෙමයි.

ඉඳුනිල් අන්දරමාන්න ගැන ඊයේ පෙරේදා ඉඳලා එක එක විදිහේ කටකතා පැතිරිලා. අද පර්පල් රේන්ජ් නායක සේනක වෙබ් අඩවියකට දක්වපු අදහස් එක්ක මේ ප්‍රශ්නේ තවත් ඇවිලුනා. පර්පල් රේන්ජ් නායකයා කිවුවේ අන්දරමාන්නව Band එකෙන් අයින් කරා කියලයි. අන්දරමාන්න පුනුරුත්තාපන කඳවුරේ ඉන්නවා කියලයි සේනක කිවුවේ.

 

හැබැයි ඒ ප්‍රකාශය කරලා පැය කිහිපයක් යන්න කලින් ඉඳුනිල් අන්දරමාන්න FB Live ආවා. ඔහු ඒ වෙලාවේ හිටියේ ගෙදර. තමන්ගේ පවුලේ අය, බිරිඳ සහ දු සිඟිත්ත එක්ක. කොච්චර චෝදනා කරලා තිබුණත් ඔහු හරිම සන්සුන්ව ඒ හැමදේටම හරි සරලව උත්තර දුන්නා. ඒ වගේම ඉක්මනටම ප්‍රසංග වේදිකාවට එනවා කියලත් ඔහු කිවුවා. ඒ වගේම තමන්ට ආදරේ කරන හැමදෙනේක්ටම ඔහු ස්තූතිවන්ත වුණා.

මේ තියෙන්නේ අන්දරමාන්න FB Live ඇවිත් කරපු කතාව.

 

https://www.facebook.com/IndunilAndaramanaFanPage/videos/777572952428091/

https://www.facebook.com/IndunilAndaramanaFanPage/videos/777579335760786/


News Articles
Latest Videos
Most Popular Post