News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
22

කාලෙකට පස්සේ ලැබුන ක්‍රිකට් ජයග්‍රහණය ගැන බුකියේ පළවුන ඔක්කොම Post මෙන්න.

1682 Views


කාලෙකට පස්සේ ලැබුන ක්‍රිකට් ජයග්‍රහණය ගැන බුකියේ පළවුන ඔක්කොම Post මෙන්න.

තුන්කොන් තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ඊයේ පැවති තරගය කඩුලූ 5කින් ජය ගන්න ශ‍්‍රී ලංකාව සමත්වුණා. මෙච්චර කාලයක් පැරදුන අපේ කණ්ඩාමට Facebook එකේ Share වුන නිර්මාණාත්මක Post අතරට, ඊයේ එකතු වුනේ දිනපු සිංහයින් වෙනුවෙන් හැදුනු Post. ඉතින් කාලෙකට පස්සේ දිනපු ශ්‍රී ලංකා කණ්ඩාම වෙනුවෙන් බුකියේ Share වුන ඔක්කොම Post ටික මෙතනින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post