News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
22

කුසල් ජනිත්ව හදිසියේම ලංකාවට කැඳවයි. – Exclusive

3624 Views


කුසල් ජනිත්ව හදිසියේම ලංකාවට කැඳවයි. – Exclusive

මේ වෙද්දී බංගලාදේශයේ තුන්කොන් තරඟාවලියට සහභාගී වෙලා ඉන්න ලංකා පිලේ ප්‍රභලම තුරුම්පුව තමයි පොඩි සනා, කුසල් ජනිත් පෙරේරා. පහුගිය තරඟ කිහිපයේදීත් කුසල් ලකුණු අතර හිටියා.

 

හැබැයි සිම්බාබ්වේ සමග තරඟයේදී කුසල් අබාධයකට ලක් වුණා. ඒ නිසා කුසල් ජනිත් නැවතත් ලංකාවට ගෙන්නන්න ක්‍රිකට් ආයතනය තීරණය කරා. කුසල් වෙනුවට ධනංජය ද සිල්වා කණ්ඩායමට එකතු වෙන්න නියමිතයි කියලයි ක්‍රිකට් ආයතනය ටික වෙලාවකට කලින් නිවේදනය කරේ.


News Articles
Latest Videos
Most Popular Post