News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
22

මිහිඳු වායෝ හැරයයි…

2355 Views


මිහිඳු වායෝ හැරයයි…

ලංකාවේ Band වල අයත් හරියට දේශපාලනඥයෝ වගේ. අද ඉන්නෙ එක Band එකක, හෙට ඉන්නෙ Band තවත් බෑන්ඩ් එකක. පහුගිය කාලයෙත් ප්‍රසංග වේදිගාවේ ජනප්‍රිය ශිල්පීන් කිහිප දෙනෙක්ම Band මාරු කරා.

එ් අතරට තවත් කෙනෙක් එකතු වෙන්න යනවා කියලා අපිට අාරංචි වුණා. එ් තමයි මිහිඳු අාරියරත්න. මිහිඳු දැන් ඉන්නේ වායෝ Band එකේ. හැබැයි අපිට ඉතාම විශ්වාසවන්ත අාරංචි මාර්ගයකින් දැන ගන්න ලැබුණේ මිහිඳු අද හෙටම වායෝ හැර යනවා කියලා.

කොහොම වුනත් මිහිඳු, වායෝ අතහැරලා තවත් Band එකකට යනවද කියලා නම් තාම කියලා නෑ. පහුගිය කාලයේ මිහිඳු ගායනා කරපු හැම සින්දුවක්ම වගේ ජනප්‍රිය වුණා. එ් නිසා තනියම ගමනක් යන්න ඕන කියලා මිහිඳු හිතුවද දන්නේ නෑ.

 


News Articles
Latest Videos
Most Popular Post