News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
22

නැටුවේ රනිල්, චන්ද්‍රිකා විතරද? මෙන්න අනිත් අය නටපු නැටුම්.

909 Views


නැටුවේ රනිල්, චන්ද්‍රිකා විතරද? මෙන්න අනිත් අය නටපු නැටුම්.

රටේ රාජ්‍ය නායකයා වුනත් කාලා බීලා, නටලා සතුටින් ඉන්න කැමති. මොකද රාජ්‍ය නායකයා වුනත් එ්ත් මනුස්සයෙක් නේ.

පහුගිය දවස් කිහිපයේ ලංකාවේ රාජ්‍ය නායකයෝ දෙන්නෙක් නටන වීඩියෝ අන්තර්ජාලයට එකතු කරලා තිබ්බා. එක්කෙනෙක් තමයි අගමැති රනිල් වික්‍රමසිංහ. අනිත් කෙනා තමයි හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක.

ලංකාවේ රාජ්‍ය නායකයෝ විතරද මෙහෙම නටන්නේ? අපෝ නෑ. අැමරිකාව, රුසියාව වගේ ලෝක බලවතුන්ගේ රාජ්‍ය නායකයොත් උත්සවයකට ගියාම නටලා සතුටු වෙනවා. මේ තියෙන්නේ එ් වගේ වීඩියෝ කිහිපයක්.

https://www.facebook.com/WNOWsinhala/videos/580139962332285/


News Articles
Latest Videos
Most Popular Post