News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
23

සියතේ අරවින්ද පිරිමින්ට කඩේ යයි.

1180 Views


සියතේ අරවින්ද පිරිමින්ට කඩේ යයි.

කාන්තා අයිතිවාසිකම් ගැන මේ දවස්වල ලංකාවේ හැමෝම කතා කරනවා. කාන්තා හිංසනය, කාන්තා අයිතිවාසිකම් කියන්නේ ලෝකයේ ජනප්‍රිය මාතෘකා.

කාන්තාවන් ගැන මෙච්චර කතා කරන ලෝකයේ පිරිමි ගැන කවුද කතා කරන්නේ? අැයි කවුරුවත් පිරිමි ගැන කතා නොකරන්නේ. පිරිමින්ට අයිතිවාසිකම් නැද්ද. හිංසන වෙන්නේ නැද්ද. ලංකාවම අාදරය කරන සියතේ අරවින්ද අද එ් ගැන කතා කරා. මේ තියෙන්නේ එ් සංවේදී කතාව.

https://youtu.be/Vff5TCPKVEw


News Articles
Latest Videos
Most Popular Post