News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
24

හිටපු සුපිරි ක්‍රිකට් නායකයා දික්කසාද වෙයි. – Exclusive

5179 Views


හිටපු සුපිරි ක්‍රිකට් නායකයා දික්කසාද වෙයි. – Exclusive

ශ්‍රී ලංකාවෙන් බිහිවුන දක්ෂ පිකිකරුවෙකු වගේම නායකයෙකුගේ විවාහ ජීවිතය දැවී ගිහින් කියලා අපිට අාරංචි වුණා. පිත්තෙන් වගේම නායකත්වයෙනුත් ලොකු සේවයක් ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් කරා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයෙක්ව ඉදලා උප නායකත්වයට පත්වුණ එකම ක්‍රීඩකයාත් ඔහු.

Instagram එකේ මේ ක්‍රීඩකා හිටියේ බිරිඳගේ සහ ඔහුගේ නම දෙකම එකතු කරලා. හැබැයි විවාහය දෙදරා ගියාට පස්සේ ඔහු තමන්ගේ නමින් විතරයි Instagram එකේ ඉන්නේ. දික්කසාද වෙද්දී ඔවුන්ට කුඩා දියණියකුත් හිටියා.


News Articles
Latest Videos
Most Popular Post