News Line| Off Air
Generic placeholder image

Jan
25

DJ අරවින්දට ගැහැණු ළමයින්ගෙන් Address නැති වෙයි.

588 Views


DJ අරවින්දට ගැහැණු ළමයින්ගෙන් Address නැති වෙයි.

කාන්තා අයිතීන් ගැන හැමෝම කතා කරනවා. පිරිම ගැන කතා කරන්න කවුරුත් නෑ. හැබැයි පෙරේදා සියතේ අරවින්ද හැමෝටම දෙපාරක් හිතන්න පිරිමි කතාවක් කිව්වා

මේ කතාව සමාජ මාධ්‍ය ජාලවල ලොකු පෙරළියක් කරා. එ් වුනත් Youtube එකේ මේ වීඩියෝ එකට තිබුණ අති විශාල Comments අතර කාන්තා Comment තිබුනේ දෙකයි. සමහර වෙලාවට කාන්තාවන් මේ වීඩියෝ එක බලලා සද්ද නැතුව යන්න අැති. ඉතිං ඒ ගැනත් සියතේ අරවින්ද කතා කරා. මේ තියෙන්නේ ඒ හඬ පටය. ඒ වගේම සද්ද නැතුව ගිය අයටයි, තාමත් මේ වීඩියෝ එක දැක්කේ නැති කාන්තාවන්ටයි පේන්න පිරිමි ඔබ මේ වීඩියෝව Share කරන්න අමතක කරන්න එපා.

මේ තියෙන්නේ සියතේ අරවින්ද පිරිමි ගැන කළ ආන්දෝලනාත්මක කතාව

https://www.youtube.com/watch?v=Vff5TCPKVEw


News Articles
Latest Videos
Most Popular Post