අද 2018 ජනවාරි මස 26 වනදා
රාහු කාලය: දිවා කාලය සඳහා දහවල් 10.54 සිට 12.23 දක්වා, රාත්‍රී කාලය සඳහා රාත්‍රී 10.51 සිට අලුයම 12.22 දක්වා
සුභ දිශාව: උතුර
මරු සිටින: දිශාව ගිනිකොණ

අද දිනය ඔබට සැහැල්ලුවෙන් හා ශාන්තියෙන් ආරම්භ කිරීමේ හැකියාව පවතිනවා. වෙනදට වඩා සිතෙහි සතුට වැඩි වන දිනයක්. මහන්සියෙන් කල වැඩ කටයුතු වල සාර්ථකත්වයක් අද දින තුල ඔබට ලැබෙන දිනයක්. පහසුවෙන් ප්‍රශ්න මැඩපවත්වා ගතහැකි දිනයක් වන මුත් කල්පනාකාරීව ක්‍රියා කිරීම වඩාත් යහපත්.
ජය වර්ණය: විසිතුරු පැහැය ජය අංකය: 07

පෙර පින ඉස්මතු වන දිනයක් වන අතර අධ්‍යාත්මිකව මෙන්ම ආගමානුකුලුව දිනය ආරම්භ කරන්න. තමන් වෙනුවෙන් මහන්සි වී කල කටයුතු වල දියුණුවක් හා සාර්ථකත්වයක් අද දින තුල ඔබට අත්දැකීමේ හැකියාවක් පවතිනවා. හවුල් ව්‍යාපාර කටයුතු වලටද වඩාත් සුභ දිනයක්. අන් අය සමඟ කරන කටයුතු වලදී වඩාත් ඉවසිලිවන්ත වීන වැදගත් වන අතර සෞඛ්‍ය පිලිබඳවද වෙනදට වඩා වැඩි සැළකිල්ලක් දැක්වීම වඩාත් යහපත්.
ජය වර්ණය: ලා කහ පැහැය ජය අංකය: 06

ඔබේ විවාහ ජීවිතය පිළිබඳව වෙනදට වඩා වැඩි සැලකිල්ලක් දැක්විය යුතු දිනයක්. අසල්වාසීන්ගෙන් උදව් ලැබෙන දිනයක්. ඔබේ සෞඛ්‍ය පිළිබඳව ඔබ වෙනදට වඩා වැඩි සැලකිල්ලක් දැක්විය යුතු දිනයක් වන අතර ආමාශගත රෝග තිබෙනවානම් වහාම පර්තිකාර සඳහා යූමු වීම වඩාත් වැදගත්.
ජය වර්ණය: දීප්තිමත් කහ පැහැය ජය අංකය: 09

අධ්‍යාපන වැඩ කටයුතු වලට බාධා ඇතිවන දිනයක් වන නමුත් තරග ආදියෙන් ජයග්‍රහණ ලබාගැනීමේ හැකියාව පවතින දිනයක්. ගෙදර දොරේ කටයුතු ශක්තිමත්ව පවත්වාගෙන යාමට හැකි දිනයක් වන අතර හවුල් ව්‍යාපාර කටයුතු වලට වඩාත් යෝග්‍ය දිනයක්. හොඳම මිතුරන් පවා ආශ්‍රයේදී සැළකිලිමත් විය යුතු දිනයක්. කල්පනාකාරී වන්න.
ජය වර්ණය: ලා රතු පැහැය ජය අංකය: 09

තමන්ගේ මවට වඩාත් ආදරයක් හා මව පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වන දිනයක්. නෑ හිත මිතුරන්ගෙන්ද වැඩි උදව් ලැබෙන දිනයක්. අධ්‍යාපන වැඩ කටයුතු වලින්ද වැඩි සාර්ථකත්වයක් අත්දැකිය හැකි දිනයක් වන අතර තමන්ගේ ගම පළාතින් පිටත කරනා කියන වැඩ කටයුතු වලින් වැඩි ලාභ ගැනීමේ හැකියාව පවතින දිනයක්. සැලසුම් සහිතව කටයුතු කරන්න.
ජය වර්ණය: රන්වන් පැහැය ජය අංකය: 03

නව අදහස් හා යහපත් සිතුවිලි ඇතිවන සුභ දිනයක්. තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතුබ් වලට වඩාත් සුභ දිනයක් වන අතර දරුඵල අපේක්ෂාවෙන් පසු වූ අයට අද ඒ සඳහා සුභ ආරංචි ලැබෙන දිනයක්. උගත් උසස් පුද්ගල ඇසුර ලැබෙන දිනයක්. අන් යට උදව් කිරීමේදී තරමක් කල්පනාකාරීව වැඩ කටයුතු කරන්න.
ජය වර්ණය: ලා නිල් පැහැය ජය අංකය: 07

අන් අය වෙනුවෙන් කරන උදව් නිසාම චිත්ත පීඩා හා චෝදනා විඳීමට සිදුවන දිනයක්. එබැවින් කල්පනාකාරී වන්න. තරහව හා වෛරය යටපත් කරගෙන වැඩ කටයුතු සිදු කිරීමට වගබලාගන්න. වියදම් කිරීමේදී ප්‍රවේසම් වන්න. ආගමනුකුලව දිනය ආරම්භ කරනවානම් වඩාත් යහපත්.
ජය වර්ණය: ලා කහ පැහැය ජය අංකය: 05

ජය වර්ණය: දීප්තිමත් රතු පැහැය ජය අංකය: 06

ලෙඩ රෝග ආදියෙන් වැඩි කරදර ඇතිවිය හැකි දිනයක්. තාක්ෂණික මෙවලම් ආශ්‍රිතව වැඩ කටයුතු කරන ඔබට වැඩි ආදයාම් ලැබිය හැකි දිනයක් වන නමුත් වඩාත් ප්‍රවේසම් විය යුතුයි. මන්දයත් ඒවා මගින් අනතුරු හැකිවීමේ ඉඩකඩ තිබීමයි. කොන්ද තුනටිය ආශ්‍රිත ලෙඩ රෝග තිබීනම් වහාම ප්‍රතිකාර සඳහා යොමුවීම වැදගත්.
ජය වර්ණය: ලා කහ පැහැය ජය අංකය: 07

ඔබේ සෞඛ්‍ය පිළිබඳව වෙනදට වඩා වැඩි සැලකිල්ලක් දැක්විය යුතු දිනයක් වන අතර කලක පටන්ම තිබු රෝගී තත්වයක් උත්සන්න වන බවක් පෙන්නුම් කරන දිනයක්. එබැවින් ප්‍රතිකාර නිසි ලෙස ගැනීමට යොමුවීම වැදගත්. හවුල් ව්‍යාපාර කටයුතු වලදී කල්පනාකාරී වන්න. ඉවසිලිවන්තව මෙන්ම තමන් පිළබඳව විශ්වාසයකින් යුතුව වැඩ කටයුතු කරගෙන යන්න.
ජය වර්ණය: ලා දම් පැහැය ජය අංකය: 03

නෑ හිත මිතුරන් සමඟ කටයුතු කිරීමෙදි වඩාත් සැලකිලිමත් විය යුතු දිනයක් වන අතර ඔවුන් සමග ගනුදෙනු කිරීමේදී වඩාත් ඉවසිලිවන්ත විය යුතු දිනයක්. පවුලෙන් හා අස්ලවාසින්ගෙන් බොහෝ උදව් බලාපොරොත්තු විය හැකි දිනයකි. සෞඛ්‍ය තත්වය පිරිහීමට ඉඩ ඇති නිසා වඩාත් සැලකිල්ලෙන් කටයුතු කරන්න.
ජය වර්ණය: දීප්තිමත් රතු පැහැය ජය අංකය: 07

ඔබේ පෞරුෂත්වය වර්ධනය වන දිනයක්. එන අයගේ ආකර්ෂණය හා ආදරය දිනගේනීමේ හැකියාව පවතිනවා. අධ්‍යාපන වැඩ කටයුතු වලින් හා තරග විභාග ආදියෙන් ජය ලැබීමේ හැකියාව පවතින දිනයක්. කල්පනාකාරීව, ඉවසිලිවන්තව හා සැලසුම් සහිතව වැඩ කටයුතු කිරීම මගින් දිනය වඩාත් යහපත් කරගැනීමේ හැකියාව පවතියි.
ජය වර්ණය: තැඹිලි පැහැය ජය අංකය: 07
ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : කැලුම් ගුණතිලක
දුරකථන අංකය: 076 676 53 53