News Line| Off Air
Generic placeholder image

Jan
26

මාලිංග ලංකාවට ගෙනාපු සුපිරි කාර් එකට සිද්ධ වුණ දේ මෙන්න – Exclusive

7393 Views


මාලිංග ලංකාවට ගෙනාපු සුපිරි කාර් එකට සිද්ධ වුණ දේ මෙන්න – Exclusive

ලසිත් මාලිංග කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ බිහිවුණ දක්ෂ පන්දු යවන්නෙක්. කාලයක් ලෝකයේ අංක එකේ පන්දු යවන්නා මාලිංග. එ් දවස්වල මාලිංගගේ යෝකර් බෝලයෙන් කඩුල්ල බේර ගන්න වඩා පිතිකරුවෝ උත්සහා කරේ කකුල නොකැඩී බේර ගන්න.

හැබැයි ක්‍රිකට් අායතනයේ වැරදි පෙන්නලා දීපු නිසා මාලිංගව ලොකු කැපිල්ලකට අහුවෙලා ඉන්නේ. අායේ මාලිංගට ක්‍රිකට් ගහන්න දෙන්නෙත් නෑ කියලා සමහර ක්‍රිකට් බලධාරීන් වහසි බස් කියලා තිබ්බා. හැබැයි එ්කෙන් මාලිංගට වඩා පාඩුව වුනේ රටට.

පහුගිය දවසක මාලිංග අලුත්ම BMW i8 රථයක් ගෙනැල්ලා තිබ්බා. හැබැයි ගෙනල්ලා ටික දවසකින්ම මාලිංග වාහනය ගැරේජ් එකට දැම්මා. එ් වෙන මොහොකටවත් නෙවෙයි වාහනයේ පාට වෙනස් කරන්න.

සාමාන්‍යයෙන් BMW i8 එකක් සුදු සහ කළු වර්ණයෙන් තමයි එන්නේ. මාලිංගට හිතුණා i 8 එක කොළ පාට කරොත් හොඳයි කියලා.

ඉතිං මේ තියෙන්නේ පාට වෙනස් කරපු මාලිංගගේ අලුත්ම BMW i8 එකේ ඡායාරූප.

මේ තියෙන්නේ පාට වෙනස් කරන්න කලින් මාලිගේ කාර් එක

මේ තියෙන්නේ මාලිංග කොළ පාට කරාට පස්සේ i8 එක අරං ගෙදර යන හැටි

 


News Articles
Latest Videos
Most Popular Post