News Line| Off Air
Generic placeholder image

Jan
28

අවසන් සටන දිනපු සිංහ පැටව් අලුත්ම විදියකට විවේකාගාරයේදී සතුට සමරපු හැටි මෙන්න. (Video)

11128 Views


අවසන් සටන දිනපු සිංහ පැටව් අලුත්ම විදියකට විවේකාගාරයේදී සතුට සමරපු හැටි මෙන්න. (Video)

ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට්වලට අායෙත් වසන්තය උදා වුණා. එ් තුන්කොන් ක්‍රිකට් සටනේ බංගලාදේශ සමඟ තිබ්බ අවසන් මහා තරඟය විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කරලා.

අවසන් මහා තරඟයෙන් පස්සේ අපේ සිංහ පැටව් විවේකාගාරයේදී ජයග්‍රහණය සැමරුවා. හැබැයි වෙනදා වගේ කෑගහලා නටලා නෙවෙයි. හැමෝම එක පවුලක් වගේ වට වෙලා “හෙළ ජාතික අභිමානයේ” ගීතය ගායනා කරලා. මේ තියෙන්නේ එ් වීඩියෝව.

https://streamable.com/d6rgs


News Articles
Latest Videos
Most Popular Post