News Line| Off Air
Generic placeholder image

Jan
30

Mr.Bean විකට චිත්‍රපට අතහැර ක්‍රියාදාම චිත්‍රපට වලට – හිනා නොවී බලන්න.

1243 Views


Mr.Bean විකට චිත්‍රපට අතහැර ක්‍රියාදාම චිත්‍රපට වලට – හිනා නොවී බලන්න.

හැමෝටම විහිළු කරන්න බෑ. මිනිස්සුන්ව හිනස්සන්නත් බෑ. හැබැයි නිකන් හැරිලා බැලුවත් මිනිස්සු හිනස්සන්න පුළුවන් මිස්ටර් බීන්ට විතරයි. ලෝකයේ මිනිස්සුන්ව වැඩියෙන්ම හිනැස්සුවේ මිස්ටර් බීන් කිව්වත් වරදක් නෑ.

විකට චිත්‍රපටවල රඟපාන මිස්ටර් බීන් ඔබ අාස කරන සුපිරි චිත්‍රපට වල ප්‍රධාන චරිත රඟපෑවොත් කොහොම තියේද? වැඩි කතා ඕන නෑ. මේ Photos ටික බලලා ඉන්නකෝ.

අවවාදයයි හිනාව නවත්වා ගැනීමට බැරි විය හැකියි.


News Articles
Latest Videos
Most Popular Post