ගමේ ඡන්දය නිසා හැමෝම දැන් අවි අමෝරා ගෙන සූදානම් වෙලා ඉන්නේ. පක්ෂවල නායකයා ඉඳලා පාක්ෂිකයා දක්වා හැමෝම බරටම පක්ෂය දිනවන්න වැඩ.
ඔය අතරේ හැමෝම කතත බහ කරන දෙයකුත් සිද්ධ වුණා. එ් කවදාවත් දේශපාලනයට එන්නේ නෑ කියපු ජනාධිපති පුත්තු දෙන්නෙක් බරටම මේ පාර ඡන්දයට වැඩ කරනවා. එ් වත්මන් ජනාධිපතිතුමාගේ පුත්‍රයා වුණ දහම් සිරිසේන සහ හිටපු ජනාධිපතිතුමාගේ බාල පුතා වුණ රෝෂිත රාජපක්ෂයි.
නාමල්, යෝෂිත අයියලා වගේ කවදාවත් රෝෂිත එහෙම නැත්නම් චිචී දේශපාලන වේදිනාවට අාවේ නෑ. හැබැයි මේ පාර ඡන්දයට චිචීත් දේශපාලන වේදිකාවට නැග්ගා. හැබැයි අයියලා වගේ කතාවක් කරලා නිකන් හිටියේ නෑ. සිංදුවකුත් කියලා තමයි රෝෂිත වේදිකාවෙන් බැස්සේ. මේ තියෙන්නේ රෝෂිත දේශපාලන වේදිකාවේ අපූරුවට සිංදු කියපු හැටී.
https://www.facebook.com/tharu.mithuru/videos/1608806299201152/