යුරේනි නොෂිකා කියන්නේ නව පරපුරේ ජනප්‍රිය නිළියක්. යුරේනි කාලෙන් කාලෙට එක එක පුවත් මවනවා. ඊයේ දවසේ තමයි යුරේනිගේ උපන්දිනය තිබ්බා.
උපන්දිනය දවසේ යුරේනි අසරණ අයට කෑම දුන්නා. යාලුවොත් එක්ක ගිහින් පාරේ ඉන්න අසරණ මිනිස්සුන්ට කෑම දුන්න යුරේනි අනිත් නළු නිළියන්ට ලොකු අාදර්ශයක් දුන්නා. මේ තියෙන්නේ ඇය ඒ ගැන තියපු Instagram සටහන.
එ් වගේම හවස යාලුවෝ ටික එකතු වෙලා යුරේනිට පාර්ටියක් දුන්නා. මේ තියෙන්නේ යුරේනි යාලුවොත් එක්ක උපන්දිනය සමරපු හැටි.