ශ්‍රී ලංකාවට වගේම බුද්ධ ශාසනයටත් විශාල මෙහෙවරක් කරපු හිමි නමක් තමයි මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන ස්වාමීන් වහන්සේ. උන්වහන්සේට ඊයේ ලොකු කරදරයක් සිද්ධ වුණා.
බෙල්ලන්විල පනස්ලේ මියන් කුමාර අැතාට කෑම දෙන්න යද්දී ස්වාමීන් වහන්සේට අැතා පහර දීලා තිබ්බා. ප්‍රහාරයෙන් තුවාල ලැබුව ස්වාමීන් වහන්සේ ඉක්මනින්ම රෝහල් ගත කරා. එ්ත මීට සුළු මොහොතකට පෙර උන්වහන්සේ අපවත් වී තිබෙනවා.