News Line| Off Air
Generic placeholder image

Feb
4

Google ලංකාවේ නිදහස සමරයි.

390 Views


Google ලංකාවේ නිදහස සමරයි.

Google කියන්නේ ලෝකයේ ලොකුම Search Engine එක. අන්තර්ජාලයට යන ඕනෑම කෙනෙක් තමන්ට ඕන දේවල් හොයන්නේ Google එකේ. ලෝකයේ වැදගත් දවස්වලට, සිදුවීම් වලට තමන්ගේ පෙනුම වෙනස් කරනවා.

අදත් Google එකේ පෙනුම වෙනස් කරලා තිබ්බා. එ් ශ්‍රී ලංකාව වෙනුවෙන්. 70 වන සංවත්සරය සමරන ශ්‍රී ලංකාව වෙනුවෙන් Google එකේ ලංකාවේ කොඩිය එක්ක අපූරූ logo එකක් ප්‍රදර්ශනය කරලා තියෙනවා.

අද Google එකට යන ඕනෑම කෙනෙක්ට මේ logo එක බලාගන්න පුළුවන්. ඉන්දියන් සාගරයේ පුංචි රටක් විදියට ලංකාව වෙනුවෙන් Google එක කරපු මේ වෙන අපේ රටට ලොකු ගෞරවයක්.

මේ තියෙන්නේ Google ලංකාවේ නිදහස් දිනයට වෙනස් වුණ විදිය.


News Articles
Latest Videos
Most Popular Post