News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
5

ප්‍රසිද්ධ ස්ථාන වල චිත්‍ර අඳින බයික් කල්ලියක් ලංකාවට. – VIDEO සහිතයි.

1518 Views


ප්‍රසිද්ධ ස්ථාන වල චිත්‍ර අඳින බයික් කල්ලියක් ලංකාවට. – VIDEO සහිතයි.

ග්‍රැෆිටි කලාව කියන්නේ පිටරටවල ගොඩක් ප්‍රසිද්ධ දෙයක්. ප්‍රසිද්ධ ස්ථානවල තාප්පවල, බිත්තිවල අමුතු චිත්‍ර අදින එක තමයි ග්‍රැෆිටි අාර්ට් කියන්නේ. පිටරටවල තිබ්බ මේ කලාව දැන් ලංකාවටත් අැවිත් තියෙන්නේ.

කොළඹ ඉන්න අයට නම් තැන් තැන්වල ඇඳපු ග්‍රැෆිටි අාර්ට් බලා ගන්න පුළුවන්. මේ දවස්වල බුකියේත් එ් වගේ ග්‍රැෆිටි අාර්ට් එකක ඡායාරූප Share වෙනවා. කොල්ලුපිටිය දුම්රිය ස්ථානයේ තමයි මේ ග්‍රැෆිටි අාර්ට් එක අැදලා තියෙන්නේ.

මෝටර්සයිකල් වලින් එන කණ්ඩායමක් මේ ග්‍රැෆිටි අාර්ට් එක අඳින වීඩියෝවකුත් අන්තර්ජාලයේ සැරිසරනවා. මේ ග්‍රැෆිටි අාර්ට් එක නම් හරිම ලස්සනයි. හැබැයි ඉතිං මේ වගේ ප්‍රසිද්ධ ස්ථානවල චිත්‍ර අදින එක කොයිතරම් හොඳද කියලා හිතලා බලන්න ඕන.

https://www.facebook.com/PhoneHoraReturn/videos/406250996464895/


News Articles
Latest Videos
Most Popular Post