News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
10

බ්‍රිගේඩියර් ප්‍රියංකට එරෙහිව උද්ඝෝෂණයක්. බ්‍රිගේඩියර් රැක ගන්න බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකිකයෝ පෙරට එයි.

518 Views


බ්‍රිගේඩියර් ප්‍රියංකට එරෙහිව උද්ඝෝෂණයක්. බ්‍රිගේඩියර් රැක ගන්න බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකිකයෝ පෙරට එයි.

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව උද්ඝෝෂණයක් ඊයේ පැවැත් වුණා. එ් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉස්සරහා.

පහුගිය නිදහස් දවසේදී බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉස්සරහා උද්ඝෝෂණයක් පැවැත්වුණා. එ්කට අැවිත් හිටිය උද්ඝෝෂකයන්ට බ්‍රිගේඩියර් දක්වපු අභිනයට විරෝධය පළ කරන්න තමයි මේ විදියට ඊයේත් උද්ඝෝෂණය කරේ.

කොහොම වුනත් මේ වෙලාවේදී බ්‍රිගේඩියර් ප්‍රියංකට සහය දක්වන්න බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් එතනට අැවිත් තියෙනවා. උද්ඝෝෂකයන් ඔවුන්ට පහර දෙන්න උත්සහා කරා. ශ්‍රී ලංකාවේ වෙලාවෙන් ඊයේ රාත්‍රී 7.30 ට විතර තමයි මේ සිදු වීම වෙලා තියෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post