News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
14

ආදරවන්තයිනේ දිනයට ලංකාවේ ලොකුම Wall Paint එක කොළඹදී. එයත් එක්ක ඔයත් එන්න.

1598 Views


ආදරවන්තයිනේ දිනයට ලංකාවේ ලොකුම Wall Paint එක කොළඹදී. එයත් එක්ක ඔයත් එන්න.

ශ්‍රී ලාංකීය දමිළ සිනමාවට අලුත් ඉරක් පායන ළඟදීම පායනවා. එ් 40 වසරකට පසු ලංකාවේ හදපු පළවෙනි දෙමළ චිත්‍රපටිය ලබන 23 වෙනිදා තිරගත වෙනවා.

චිත්‍රපටියේ නම තමයි “කෝමාලි කිංග්ස්”. මේ චිත්‍රපටියේ රඟපාන්නේ ශ්‍රී ලංකාවේ දමිළ නළු නිළියන්. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ කිං රත්නම්. චිත්‍රපටිය තිරගත වෙන්න කලින් පූර්ව ප්‍රචාරක කටයුත්තක් විදියට අපූරු වැඩක් අද සිද්ධ වෙනවා.

අද උදේ 8.30 ඉදන් කොළඹ සෙල්ලමුත්තු මාවතේදී දැවැන්ත බිත්ති චිත්‍රයක් අදිනවා. දමිළ සිනමාවට අාදරය කරන, වීදි චිත්‍ර කලාවට කැමති හැමෝටම අද එතනට එන්න කියලා අාරාධනා කරනවා.

https://www.facebook.com/komaalikings/videos/1730804340315771/


News Articles
Latest Videos
Most Popular Post