News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
14

කුසල් ජනිත් වෙනුවට කුසල් මෙන්ඩිස් සටනට කැදවයි.

820 Views


කුසල් ජනිත් වෙනුවට කුසල් මෙන්ඩිස් සටනට කැදවයි.

කුසල් ජනිත් කියන්නේ ලංකාවේ විස්සයි විස්ස තරඟවල දැවැන්ත ප්‍රහාරකයෙක්. හැබැයි බංගලාදේශය එක්ක තියෙන විස්සයි විස්ස තරඟාවලිය ඔහුට අහිමි වෙලා තියෙනවා. එ් පහුගිය තුන්කොන් තරඟාවලියේදී අැතිවුණ අාබාධය නිසා.

මේ නිසා කුසල් ජනිත් වෙනුවට කුසල් මෙන්ඩිස් බංගලාදේශය සමඟ තියෙන විස්සයි විස්ස සංචිතයට කැදවලා තියෙනවා. කුසල් ජනිත්ගේ අාබාධය සුව වෙන්න තව දින කිහිපයක් යයි කියලයි වෛද්‍යවරු කියන්නේ.

බංගලාදේශය එක්ක විස්සයි විස්ස තරඟාවලිය අනිද්දා පටන් ගන්නවා. තරඟාවලිය තරඟ 2 කින් සමන්විතයි.


News Articles
Latest Videos
Most Popular Post