News Line| Off Air
Generic placeholder image

Feb
14

“වැලන්ටයින් උග්‍ර පිළිකා කාරකයක්” – ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.

1694 Views


“වැලන්ටයින් උග්‍ර පිළිකා කාරකයක්” – ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.

අද තමයි වැලන්ටයින් දිනය. ලෝකයපුරාම අාදරවන්තයින් තමන්ගේ අාදරය සමරන්නේ අද. වැලන්ටයින් කිව්වම අාදරණීය හැඟීමක් හිතට අාවට එ්කෙ අැතුලේ ලොකු භයානක කමක් තියෙනවා.

බය වෙන්න එපා මේ කියන්න යන්නේ වැලන්ටයින් මල් ගැන. වැලන්ටයින් මල් පිපෙන්නේ පෙබරවාරි මාසයේ මේ කාලයට විතරයි. අාදරවන්තයින් වගේම පිටට වැලන්ටයින් මල් ලස්සනට පෙනුනට එ්කෙ අැතුල හරිම භයානකයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය කියන විදියට වැලන්ටයින් මල් උග්‍ර පිළිකා කාරකයක්. එ් නිසා ගොඩක් රටවල වැලන්ටයින් ගස් පැළ කරන්න දෙන්නේ නෑ.

අපේ රටෙත් ගොඩක් අය මේ ගැන දැනුවත්ව හෝ නොදැනුවත්ම මේ ගස් ගෙවත්තේ හිටවනවා. ඕක තමයි කියන්නේ කොච්චර සුන්දර දෙයක් වුණත් නරක පැත්තක් තියෙන්න පුළුවන් කියලා


News Articles
Latest Videos
Most Popular Post