News Line| Off Air
Generic placeholder image

Feb
17

ලිඳට වැටුණ අවුරුද්දක් වයස අලි පැටියව ගොඩට ගත්ත හැටි.

723 Views


ලිඳට වැටුණ අවුරුද්දක් වයස අලි පැටියව ගොඩට ගත්ත හැටි.

වන අලි ගම් වැදිලා වගාවන්ට, දේපල වලට, ජිවිත වලට සෑහෙන්න හානි කරනවා. හැබැයි වන අලියෙක් මොකක් හරි වලකට වැටිලා ජීවිතයත් මරණයත් අතර සටන් කරනකොට ඒක නොදැක්කා වගේ අපේ මිනිස්සු අහක බලං යන්නේ නැහැ. කොටයක්, කඹයක් දාලා කොහොම හරි ඒ කරදරයට වැටුන සතාව බේරාගන්නවා.

 

මේත් එහෙම සිද්ධියක්. අවුරුද්දක් විතර වයස අලි පැටියෙක් ගමක් අයිනේ තිබුණ ලිඳකට වැටුනා. මේ ලිඳ මීටර් 3ක් විතර ගැඹුර වුණත් අලියා පැටියෙක් නිසා ගොඩ එන්න බැරි වුණා. අන්තිමට ගම් වාසීන් එකතු වෙලා මේ අලි පැටියව බේරගන්න මෙහෙයුමක් දියත් කරා. අන්තිමට අලි පැටියව බේරගන්න මේ කරුණාවන්ත මිනිස්සුන්ට පුළුවන් වුනා. මේ තියෙන්නේ ඒ අවස්ථාවේ ඡායාරුප. මේ සිද්ධිය වුණේ තායිලන්තයේ දුෂ්කර ගම්මානයක.

 

 


News Articles
Latest Videos
Most Popular Post