News Line| Off Air
Generic placeholder image

Feb
17

කෝටිපති ව්‍යාපාරිකයා ලංකාවට ගෙන්වූ එකම සහ සුපිරි මෝටර් රථය මෙන්න. (PHOTOS / VIDEO)

2421 Views


කෝටිපති ව්‍යාපාරිකයා ලංකාවට ගෙන්වූ එකම සහ සුපිරි මෝටර් රථය මෙන්න. (PHOTOS / VIDEO)

ලංකාවේ කෝටීපතියන් අතර පළමු තැන ඉන්නේ ප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා. ඔහු පහුගිය දවසක ලොව සුපතල මොටර් රථ නිෂ්පාදන සමාගමක් වන Mercedes-Benz ආයතනයෙන් සුපිරි මොටර් රථයක් ගෙන්වල තිනාවා.

මේ මෝටර් රථය අයිති වෙන්නේ, Mercedes-Benz G63 turbo ගණනයට. මෝටර් රථයේ වටිනාකම රුපියල් මිලියන 110 ක්. ශ්‍රි ලංකාව ට පළමු වරට තමයි මේ සුපිරි මෝටර් රථය ගෙන්වලා තියෙන්නේ. දැනට ශ්‍රි ලංකාවට ගෙන් වූ මිළ අධිකම මෝටර් රථය මේක කියලයි වාර්තා වෙන්නේ. Mercedes-Benz G63 සුපිරි මොටර් රථය ධම්මික පෙරේරාගේ විශේෂ ඉල්ලීමක් පරිදි Mercedes-Benz G63 turbo විදිහට වෙනස්කම් කරලයි ලංකාවට ගෙන්වල තියෙන්නේ. මේ තියෙන්නේ ඒ මෝටර් සුපිරි රථයේ ජායාරූප සහ Video.

 

 


News Articles
Latest Videos
Most Popular Post