News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
18

“එජාප ලේකම්තුමා කදුලු සලමින් ඉල්ලා අස්වීමේ ලිපිය ඉරලා වීසි කරා” – පාලිත රංගේබණ්ඩාර කියයි

2370 Views


“එජාප ලේකම්තුමා කදුලු සලමින් ඉල්ලා අස්වීමේ ලිපිය ඉරලා වීසි කරා” – පාලිත රංගේබණ්ඩාර කියයි

දේශපාලන කැලඹීම් එක්ක තනතුරු අතහැරීම් ගැනත් අපිට අහන්න ලැබුණා. මුලින්ම නීතිය හා සාමය පිළිබද අමාත්‍යංශයෙන් සාගල රත්නායක අැමතිතුමා ඉවත් වුණා. දැන් වාරිමාර්ග සහ ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා එජාපයේ සියලුම තනතුරු අත්හැරියා.

ඔහු එ් ගැන දන්වලා මාධ්‍යට ලිපියකුත් නිකුත් කරා. “නායකයින්ට අමතක වූ ජනතාව දැනගත යුතු වූ මගේ ලියවිල්ල” කියලා තමයි ඔහු මේ ලිපිය නම් කරලා තියෙන්නේ. කැබිනට් අැමතිකම් දරද්දී සිදු වුණ පීඩාවන් ගැනත් ඔහු මේ ලිපියේ ලියලා තියෙනවා.

පාලිත රංගේ බණ්ඩාර අැමතිවරයා දේශපාලනයට පිවිසුන දවසේ ඉදන් විදින්න සිදුවුණ කරදර, අහිමිවීම් සියල්ල ඔහු මේ ලිපියෙන් දන්වලා තියෙනවා. මේ සේරම කරුණු නිසා එජාපයේ අාණමඩුව සංව්ධායක ධූරයෙන් ඉවත් වෙනවා කියලා ඔහු අවසානයට සදහන් කරගා තියෙනවා. අස්වීමේ ලිපිය දුන්නම එජාප මහ ලේකම්වරයා කදුලු පිරි දෙනෙතින් ලිපිය විසිකර දැම්මා කියලයි එතුමා කියන්නේ.

මේ තියෙන්නේ එතුමා මාධ්‍යට නිකුත් කල ලිපිය.


News Articles
Latest Videos
Most Popular Post