ගොඩක් නළු නිළියන් නිවාඩුවට එන්න කැමති රටක් තමයි ලංකාව. ලංකාවේ සුන්දර වෙරළ තීරයට වගේම කෑම වලටත් ඔවුන් ගොඩක් අාසයි.
බොලිවුඩ් නිළි ශිල්පා ෂෙට්ටිත් පහුගිය දවසක ලංකාවට අාවා. ලංකාව වටේම අැවිද්ද අැය සංගා, මහේල එකතු වෙලා කරන Ministry of Crabs අවන්හලටත් ගියා. අැය අවන්හලේ ප්‍රධාන සූපවේදියා වුන දර්ශාන් මුනිදාස එක්ක ඡායාරූපකුත් අරන් සමාජ මාධ්‍යට නිකුත් කරලා තිබ්බා.