අද අපි කතා කරේ ජනප්‍රිය ගායක නොයෙල් රාජ්ට. අද අලුත් සංගීත කණ්ඩායමේ වැඩ පටන්ගන්නවා නේද?
“ ඔව්…ඇත්තටම මේක මගේ හිතේ හුඟක් කල් තිබුන දෙයක්…නොයෙල් රාජ් With Members කියල Echos-tic Band එකක් මම පටන්ගන්නවා. ඉතින් මං බලාපොරොත්තුවෙනවා, හැමදාමත් මගේ ළඟ හිටපු මගේ රසික රසිකාවියන් මේ වැඩේටත් මට Full Support එකක් දෙයි කියල.”