News Line| Off Air
Generic placeholder image

Feb
21

ඇස් ගහලා ලෝකෙම වශී කරගත්ත සුරුපිණිය ප්‍රසිද්ධ වේදිකාවකදී ලෝකෙටම වෙඩි තියපු හැටි. – Exclusive

3500 Views


ඇස් ගහලා ලෝකෙම වශී කරගත්ත සුරුපිණිය ප්‍රසිද්ධ වේදිකාවකදී ලෝකෙටම වෙඩි තියපු හැටි. – Exclusive

පහුගිය දවස්වල තරුණියක් අැස් ගහන වීඩියෝවක් ලෝකය පුරාම කතා බහට ලක්වුණා. මලයාලම් චිත්‍රපටියක ජවනිකාවක් තමයි මේ විදියට ප්‍රසිද්ධ වුණේ.

මේ වීඩියෝ එක බලපු හැම තරුණයෙක්ම මේ තරුණියට වශී වුණා කිව්වට වරදක් නෑ. අායෙත් සැරයක් මේ තරුණිය ප්‍රේක්ෂකයන්ව පිස්සු වැට්ටුවා.

මේ වීඩියෝව ජනප්‍රිය වුණාට පස්සේ පළවෙනි වතාවට එ් තරුණිය ඉන්දියාවේ තිබ්බ උත්සවයකට සහභාගී වුණා. එ් වෙලාවේ අැවිත් හිටිය රසිකයන්ට හාදුවකින් වෙඩි තියන්නත් අැය අමතක කරේ නෑ. මේ තියෙන්නේ එ් වීඩියෝව.

https://www.youtube.com/watch?v=_IurvL4WiRo&feature=youtu.be


News Articles
Latest Videos
Most Popular Post