පුබුදු චතුරංග කියන්නේ ලංකාවේ හැමෝම අාදරය කරන නළුවෙක්. පුබුදුගේ සහ මාෂි සිරිවර්ධනගේ අාදරය දැන් කාටවත් රහසක් නෙවෙයි.
දෙන්නා ළඟදීම එක වහලක් යටට එන්නයි හදන්නේ. මාර්තු මාසයේ 15 වෙනිදා සිනමන් ග්‍රීන්ඩ් හෝටලයේදී විවාහය උත්සවය පැවැත් වෙනවා.
පුබුදුගේ සහ මාෂිගේ විවාහ අැරයුම්පත සාමාජජාල මාධ්‍ය වල හුවමාරු වෙනවා. අලුත්ම විදියකට තමයි දෙන්නා විවාහ අැරයුම්පත හදලා තියෙන්නේ. මේ තියෙන්නේ එ් අැරයුම් පත.