News Line| Off Air
Generic placeholder image

Feb
21

වසර 5000 කට පසු පෘථිවියට වෙන දේ මෙන්න. අනාගතයට ගිය කාල තරණය කරන්නා ඡායාරූපයක් අරගෙන අැවිත්. – Exclusive

3170 Views


වසර 5000 කට පසු පෘථිවියට වෙන දේ මෙන්න. අනාගතයට ගිය කාල තරණය කරන්නා ඡායාරූපයක් අරගෙන අැවිත්. – Exclusive

කාල තරණය කියන්නේ ලෝකය පුරා ගොඩක් ජනප්‍රිය මාතෘකාවක්. කාලය හරහා යන්න පුළුවන්ද කියලා විද්‍යාඥයින් විවිධ පරීක්ෂණ කරනවා. හැබැයි එ්වා හරි ගියා කියලා වාර්තා වෙලා නම් නෑ. එ් වුනත් ලෝකය පුරාම විවිධ පුද්ගලයින් කාල තරණය කල අවස්තා වාර්තා වෙනවා.

රහස් පරීක්ෂණයකින් කාල තරණය කල පුද්ගලයෙක් ගැන අැමරිකානු මාධ්‍යක් වාර්තා කරලා තිබ්බා. එඩ්වඩ් කියලා හදුන්වන මේ පුද්ගලයාව 2004 දී ලොස් අැන්ජලීස් වල රහසිගත පරීක්ෂණාගාරයකදී කාලතරණය කරන්න යොදා ගෙන තියෙනවා. ක්‍රි.ව. 5000 ක අනාගතයට තමයි ඔහු කාල තරණ කරලා තියෙන්නේ.

“එ්ක විශ්වාස කරන්නත් අමාරුයි. මම හිටියේ විශාල ලී වේදිකාවක් මත. එ් නිතරක් නෙවෙයි නිවාස, ගොඩනැගිලි, වාහන සියල්ල හදලා තිබ්බේ ලී වලින්. ” කියලයි එඩ්වඩ් ඔහුලේ අත්දැකීම විස්තර කරේ. “මම තේරුණා මට මේ නගරය හුරුපුරුදුයි කියලා. ඔව් එ් ලොස් අැන්ජලීස් නගරය. හැබැයි වතුර යට තිබ්බේ.”

ඔහු කියන විදියට ක්‍රි.ව. 5000 දී ලොස් අැන්ජලීස් තගරය සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වෙලා. හැබැයි මිනිසුන් ජලය යට ජීවත් වෙනවා. කාල තරණය කරද්දී ඔහු ගෙන ගිය කැමරාවෙන් ඡායාරූපයක් අරගෙන තිබ්බා. ඔහු කියන විදියට ගෝලිය උෂ්ණත්වය නිසා තමයි මේ විදියට ලෝකය ජලයෙන් යට වෙලා තිවෙන්නේ.

එඩ්වඩ් කියන කතාව ඔප්පු කරන්න තියෙන්නේ ඡායාරූපයක් විතරයි. හැබැයි ඉතිං මේ තියෙන ගෝලීය උෂ්ණත්වය එක්ක එ්ක බොරුවක් වෙන්නත් බෑ.


News Articles
Latest Videos
Most Popular Post